Wednesday, November 25, 2015

හිතාගන්න බැරි වදිහට බඩ අඩුකරන නියම පානය
දිනපතා අපේ ශරිරය බොහෝ විෂ වර්ග වලට නිරාවරනය වෙනවා. එය අප ගන්න අහාර හෝ අවට පරිසරය නිසාද වෙන්නට පුලුවන්.මෙම ඇගට එකතුවෙන විෂ ශරිරයේ ක්‍රියාකාරිත්වයට සහ නොයෙකුත් ලෙඩ රෝග සැදීමට මූලික වෙනවා. අන්න ඒක නිසයි ශරිරයේ විෂ නසන ක්‍රමය අත්‍යාවශ්‍ය. එමගින් ආහාරවල පොෂණය අවශෝෂනය දියුනුකර පිලිකා අදියට බලපාන සංයෝග ඉවත් කරනවා.
  මෙම පානය බිවුවොත් ශරිරයේ විෂ නසනවා වගේම ඹයාලා කවුරුත් උත්සහ කරන බඩ අඩුකිරීමත් එකවර කරගන්න පුලුවන්. ශරිරයේ ප්‍රතිශක්තීකරනය ඉහල දමා පරිවෘතීය වේගවත් කරනවා. එමගින් ශරීරයේ බර අඩුකරගන්න පුලුවන්.

ඹයාලා දන්නවනේ ආමාශයේ අධික මේදය රුධාර පීඩනය ඉහල දමනවා වගේම දියවැඩියාවල හදවත් රෝගත් ඇතිකරනවා කියලා. සමීක්ෂණ වලට අනූව ආමාශයේ අධික මේදය දියවැඩියාව අංක දෙකේ ප්‍රභෙදයේ මූලික ලක්ෂණය බවට හදුනාගෙන තිබෙනවා.


මෙම පානය සාදාගැනීමට
අවශ්‍ය දේ
-පිපිඤ්ඤා ගෙඩි 1 ක
-ලෙමන් ගෙඩී භාගයක්(1/2)
-ගාගත් ඉගුරු මෙස හැදි 1 ක්
-පාස්ලී මිටක්
-වතුර කෝප්ප 1/3 ක්

හදන විදිහ
 ඹක්කෝම දේවල් එකට දමා බ්ලෙන්ඩර් කර ගන්න. මෙය දිනපතා රෑට නින්දට කලින් පානය කරන්න. දින කීපයක් තුල ඹයාලට වෙනස දැකගන්න පුලුවන්.


No comments:

Post a Comment